යෙරෙමියා 27:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ ඒවා යූදාහි රජු වන ශෙදකියා හමු වීම සඳහා යෙරුසලමට පැමිණෙන පණිවිඩකරුවන් අතේ ඒදොම්හි රජු වෙතටත්+ මෝවබ්හි රජු වෙතටත්+ අම්මොන්වරුන්ගේ රජු වෙතටත්+ තීර්හි රජු වෙතටත්+ සීදොන්හි රජු වෙතටත්+ යවන්න. යෙරෙමියා 49:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘ආයි නගරය විනාශ වී ගොසින්ය. එබැවින් හෙෂ්බොන්හි වැසියෙනි,+ විලාප නඟන්න.+ රබ්බා අවට තිබෙන කුඩා නගරවල වෙසෙන්නෙනි, ගෝණි රෙදි ඇඳගෙන+ බැටළු කොටු අතරේ එහා මෙහා දුවමින් හඬා වැලපෙන්න. මන්ද මල්කාම්වද ඔහුගේ පූජකයන්වද අධිපතීන්වද+ වහලුන් ලෙස ගෙන යනු ලබන්නේය.+
3 ඔබ ඒවා යූදාහි රජු වන ශෙදකියා හමු වීම සඳහා යෙරුසලමට පැමිණෙන පණිවිඩකරුවන් අතේ ඒදොම්හි රජු වෙතටත්+ මෝවබ්හි රජු වෙතටත්+ අම්මොන්වරුන්ගේ රජු වෙතටත්+ තීර්හි රජු වෙතටත්+ සීදොන්හි රජු වෙතටත්+ යවන්න.
3 “‘ආයි නගරය විනාශ වී ගොසින්ය. එබැවින් හෙෂ්බොන්හි වැසියෙනි,+ විලාප නඟන්න.+ රබ්බා අවට තිබෙන කුඩා නගරවල වෙසෙන්නෙනි, ගෝණි රෙදි ඇඳගෙන+ බැටළු කොටු අතරේ එහා මෙහා දුවමින් හඬා වැලපෙන්න. මන්ද මල්කාම්වද ඔහුගේ පූජකයන්වද අධිපතීන්වද+ වහලුන් ලෙස ගෙන යනු ලබන්නේය.+