ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 26:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඉන්පසු යූදාහි වැසියෝ+ අමෂියා වෙනුවට+ අවුරුදු දහසයක් වයසැති ඔහුගේ පුත් උසියාව+ රජකමට පත් කළෝය.+

  • යෙසායා 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 ආමොෂ්ගේ පුත් යෙසායාට+ යූදා සෙනඟ ගැනත් යෙරුසලමේ වැසියන් ගැනත් ලැබුණු දර්ශනය+ මෙයයි. ඔහුට මෙම දර්ශනය ලැබුණේ යූදාහි රජවරුන්+ වන උසියා,+ යෝතම්,+ ආහස්+ සහ හෙසකියාගේ+ පාලන සමයේදීය.

  • හොෂෙයා 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 යෙහෝවා දෙවි+ බෙයේරීගේ පුත් හොෂෙයා+ ලවා අනාවැකි කියන්න පටන්ගත්තේය. හොෂෙයා අනාවැකි කීවේ යූදාහි රජකම් කළ උසියා,+ යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ යන රජවරුන්ගේ පාලන සමයේදීය.+ ඒ කාලයේ ඊශ්‍රායෙල්හි රජකම් කළේ යෝවාෂ්ගේ+ පුත් යෙරොබොවම්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න