ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 48:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “මෝවබ්ගේ පුරාජේරුව ගැන අපට ආරංචි විය.+ ඔහු ඉතා උඩඟුය. ඔහුගේ තේජස ගැන ඔහු ඉතා ආඩම්බරයෙන් කතා කරන්නේය. ඔහු අහංකාරයෙන් ඉදිමී සිටින්නේය.”+

  • එසකියෙල් 25:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘“මේ බලන්න, යූදා ජනතාවත් අන් ජාතීනුත් අතර කිසිම වෙනසක් නැහැ”+ කියා මෝවබ්වරුන්+ හා සේයිර්හි වැසියන්+ පවසා ඇත.

  • ශෙපනියා 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “මාගේ සෙනඟට මෝවබ්වරු නින්දා කරන ආකාරයත්+ අම්මොන්වරු අපහාසාත්මකව කතා කරන ආකාරයත් මට ඇසුණි.+ මාගේ සෙනඟගේ දේශයට කරන්න යන දේ ගැන ඔවුහු උදම් අනති.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න