යෝවෙල් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි සියොන් සිට සිංහයෙකු මෙන් ගර්ජනා කරනු ඇත. යෙරුසලමේ සිට ඔහු මහත් හඬින් කතා කරනු ඇත.+ අහසත් පොළොවත් දෙදරුම් කනු ඇත.+ නමුත් යෙහෝවා දෙවි තම සෙනඟට රැකවරණය දෙන්නේය.+ ඊශ්‍රායෙල්වරුන්ගේ රක්ෂස්ථානය ඔහුය.+
16 යෙහෝවා දෙවි සියොන් සිට සිංහයෙකු මෙන් ගර්ජනා කරනු ඇත. යෙරුසලමේ සිට ඔහු මහත් හඬින් කතා කරනු ඇත.+ අහසත් පොළොවත් දෙදරුම් කනු ඇත.+ නමුත් යෙහෝවා දෙවි තම සෙනඟට රැකවරණය දෙන්නේය.+ ඊශ්‍රායෙල්වරුන්ගේ රක්ෂස්ථානය ඔහුය.+