ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 36:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එලිෆස්ගේ පුත්‍රයන්ගේ නම් තේමාන්,+ ඕමාර්, ෂෙපෝ, ගාතම් සහ කෙනෂ්+ යන අයයි.

  • එසකියෙල් 25:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එහෙයින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඒදොම් වැසියන්ටද මාගේ බලවත් හස්තයෙන් පහර දී+ ඔවුන්වත් ඔවුන්ගේ සතුන්වත් විනාශ කර දමන්නෙමි.+ තේමාන්+ සිට දෙදාන් දක්වා මුළු ප්‍රදේශයම පාළු හිස් බිමක් බවට පත් කරන්නෙමි.+ ඔවුහු කඩුවෙන් මැරුම් කන්නෝය.

  • ආමොස් 1:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඒ නිසා මම තේමාන් නගරයේ+ පවුරද බොෂ්රා+ නගරයේ රාජකීය බලකොටුද ගින්නෙන් දවාලන්නෙමි.’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න