යෙරෙමියා 30:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා දෙවිගේ උදහස දරුණු සුළිසුළඟක් මෙන් හමා ඇවිත්+ දුෂ්ටයන්ව සුනුවිසුනු කර දමනු ඇත.+ 2 තෙසලෝනික 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි ලබා දෙන එම විනිශ්චය ධර්මිෂ්ඨ එකක් වන්නේ ඔහු ඔබට පීඩා කරන අයට ඔවුන් කළ දේට අනුව ප්‍රතිඵල දෙන නිසාය.+ යාකොබ් 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දයාව නොපෙන්වන පුද්ගලයාට ලැබෙන්නේ දයාවෙන් තොර විනිශ්චයකි.+ මන්ද විනිශ්චය කිරීමට වඩා දයාව පෙන්වීම උතුම්ය.
6 දෙවි ලබා දෙන එම විනිශ්චය ධර්මිෂ්ඨ එකක් වන්නේ ඔහු ඔබට පීඩා කරන අයට ඔවුන් කළ දේට අනුව ප්‍රතිඵල දෙන නිසාය.+
13 දයාව නොපෙන්වන පුද්ගලයාට ලැබෙන්නේ දයාවෙන් තොර විනිශ්චයකි.+ මන්ද විනිශ්චය කිරීමට වඩා දයාව පෙන්වීම උතුම්ය.