2 ලේකම් 25:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 තවත් දසදහස්දෙනෙකුව අල්ලාගත් ඔවුහු, ඔවුන්ව පර්වත මුදුනට ගෙනැවිත් පහතට හෙළුවෝය. මෙසේ පහතට හෙළූ අයගේ සිරුරු පැළී ඔවුහු සියලුදෙනාම මිය ගියෝය.+
12 තවත් දසදහස්දෙනෙකුව අල්ලාගත් ඔවුහු, ඔවුන්ව පර්වත මුදුනට ගෙනැවිත් පහතට හෙළුවෝය. මෙසේ පහතට හෙළූ අයගේ සිරුරු පැළී ඔවුහු සියලුදෙනාම මිය ගියෝය.+