යෙරෙමියා 31:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එෆ්‍රායිම් කඳුකරයේ සිටින රැකවලුන් හඬ නඟා මෙසේ කියන කාලයක් පැමිණෙනු ඇත. ‘ජනයෙනි, අපි සියොන් වෙතට යමු. අපේ දෙවි වන යෙහෝවා වෙතට යමු.’”+ යෝවෙල් 2:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒ දවසේදී, යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවාගනු ඇත.+ යෙහෝවා දෙවි පැවසූ ලෙසම, විනාශයෙන් ගැලවෙන අය සියොන් කන්දේද යෙරුසලමේද සිටිනු ඇත.+ යෙහෝවා දෙවි විසින් කැඳවනු ලැබූ අය බේරී ජීවත් වනු ඇත.”+
6 එෆ්‍රායිම් කඳුකරයේ සිටින රැකවලුන් හඬ නඟා මෙසේ කියන කාලයක් පැමිණෙනු ඇත. ‘ජනයෙනි, අපි සියොන් වෙතට යමු. අපේ දෙවි වන යෙහෝවා වෙතට යමු.’”+
32 ඒ දවසේදී, යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවාගනු ඇත.+ යෙහෝවා දෙවි පැවසූ ලෙසම, විනාශයෙන් ගැලවෙන අය සියොන් කන්දේද යෙරුසලමේද සිටිනු ඇත.+ යෙහෝවා දෙවි විසින් කැඳවනු ලැබූ අය බේරී ජීවත් වනු ඇත.”+