යෙරෙමියා 49:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මිදිපල නෙළන්නන් මුළු අස්වැන්නම නෙළා නොගෙන අන් අය වෙනුවෙන් යම් ප්‍රමාණයක් ඉතුරු කර යන්නේ නැද්ද? එමෙන්ම රාත්‍රියේදී නිවසකට පනින සොරුන් ඔවුන්ට අවශ්‍ය දේ පමණක් ගෙන ඉතුරු දේ නිවසේ තබා යන්නේ නැද්ද?+
9 මිදිපල නෙළන්නන් මුළු අස්වැන්නම නෙළා නොගෙන අන් අය වෙනුවෙන් යම් ප්‍රමාණයක් ඉතුරු කර යන්නේ නැද්ද? එමෙන්ම රාත්‍රියේදී නිවසකට පනින සොරුන් ඔවුන්ට අවශ්‍ය දේ පමණක් ගෙන ඉතුරු දේ නිවසේ තබා යන්නේ නැද්ද?+