මතෙව් 8:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ටික වේලාවකින් ඔරුව කුණාටුවකට හසු විය. ඔරුව රළ පහරින් වැසී යන තරම් එය බිහිසුණු එකක් විය. නමුත් යේසුස් සිටියේ නිදාගෙනය.+
24 ටික වේලාවකින් ඔරුව කුණාටුවකට හසු විය. ඔරුව රළ පහරින් වැසී යන තරම් එය බිහිසුණු එකක් විය. නමුත් යේසුස් සිටියේ නිදාගෙනය.+