ගීතාවලිය 130:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 130 යෙහෝවා දෙවියනි, දුක් සාගරයක ගිලී සිටියදී මම ඔබට කන්නලව් කළෙමි.+ විලාප ගී 3:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 යෙහෝවා දෙවියනි, ගැඹුරු වළේ සිටියදී ඔබේ නාමය කියා මම ඔබට හඬගැසුවෙමි.+