ක්‍රියා 27:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නමුත් චණ්ඩ මාරුතයට හසු වූ නැව, දරුණු ලෙස ඒ මේ අත ගසාගෙන ගිය නිසා නැවේ බර අඩු කිරීමට+ එහි තිබූ බඩු තොගයෙන් කොටසක් පසුවදා මුහුදට විසි කළෝය. ක්‍රියා 27:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 සියලුදෙනාම ඇති තරම් කෑම කෑ පසු නැවේ ගබඩා කර තිබූ තිරිඟු මුහුදට විසි කිරීමෙන් ඔවුහු නැවේ බර තවත් අඩු කළෝය.+
18 නමුත් චණ්ඩ මාරුතයට හසු වූ නැව, දරුණු ලෙස ඒ මේ අත ගසාගෙන ගිය නිසා නැවේ බර අඩු කිරීමට+ එහි තිබූ බඩු තොගයෙන් කොටසක් පසුවදා මුහුදට විසි කළෝය.
38 සියලුදෙනාම ඇති තරම් කෑම කෑ පසු නැවේ ගබඩා කර තිබූ තිරිඟු මුහුදට විසි කිරීමෙන් ඔවුහු නැවේ බර තවත් අඩු කළෝය.+