ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 79:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 79 දෙවියනි, ජාතීහු ඔබේ උරුමය පැහැරගත්තෝය.+

      ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසා,+

      යෙරුසලම නටබුන් ගොඩක් කළෝය.+

  • යෙරෙමියා 26:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “යූදාහි රජු වූ හෙසකියා පාලනය කළ කාලයේදී+ මොරෂෙත් නගරයේ විසූ+ මීකා+ පැමිණ යූදාහි සෙනඟට මෙවැනි අනාවැකියක් පැවසුවා. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කෙතක් හාන්නාක් මෙන් සියොන් නාස්ති කරනු ලබන්නේය.+ යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් බවට පත් වන්නේය.”’+

  • මීකා 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ‘මම සමාරිය නටබුන් ගොඩක් බවට පත් කරන්නෙමි.+ මිදිවත්තක් සඳහා සකසන වගාබිමක් මෙන් සමතලා කරන්නෙමි. මම සමාරියේ ගොඩනැඟිලි අත්තිවාරම දක්වාම කඩා දමා ඇගේ ගල් නිම්නයට විසි කර දමන්නෙමි.+

  • මතෙව් 24:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබට මේ සියල්ල පේනවා නේද? ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මෙහි සෑම ගලක්ම බිමට හෙළනු ලබන බවයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න