යෙසායා 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මගේ ශුද්ධ කන්දේ+ කොතැනකදීවත් කිසිවෙක් හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත්+ විනාශයක් සිදු කරන්නේවත් නැත. මන්ද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.+ සෙකරියා 8:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “යෙහෝවා දෙවි වන මම නැවත සියොන් වෙතට පැමිණ+ යෙරුසලමේ වාසය කරන්නෙමි.+ ඒ කාලයේදී, යෙරුසලම සැබෑකමේ නුවර ලෙස හඳුන්වනු ලැබේ.+ ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ කන්ද,+ ශුද්ධ කන්ද+ ලෙස හඳුන්වනු ලැබේ.” එළිදරව් 21:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට ඔහු දෙවිගේ බලයේ උපකාරයෙන් මාව අතිවිශාල වූ උස් කන්දකට ගෙන ගියේය.+ එහිදී ශුද්ධ නුවර+ වන යෙරුසලම දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන ආකාරය+ ඔහු මට පෙන්වූවේය.
9 මගේ ශුද්ධ කන්දේ+ කොතැනකදීවත් කිසිවෙක් හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත්+ විනාශයක් සිදු කරන්නේවත් නැත. මන්ද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.+
3 “යෙහෝවා දෙවි වන මම නැවත සියොන් වෙතට පැමිණ+ යෙරුසලමේ වාසය කරන්නෙමි.+ ඒ කාලයේදී, යෙරුසලම සැබෑකමේ නුවර ලෙස හඳුන්වනු ලැබේ.+ ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ කන්ද,+ ශුද්ධ කන්ද+ ලෙස හඳුන්වනු ලැබේ.”
10 එවිට ඔහු දෙවිගේ බලයේ උපකාරයෙන් මාව අතිවිශාල වූ උස් කන්දකට ගෙන ගියේය.+ එහිදී ශුද්ධ නුවර+ වන යෙරුසලම දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන ආකාරය+ ඔහු මට පෙන්වූවේය.