12 “‘යාකොබ්ගේ සෙනඟෙනි, මම නැවත ඔබව එක් රැස් කරන්නෙමි.+ ඊශ්‍රායෙල්වරුන් අතරින් ඉතුරු වන අයව මම එක් රැස් කරන්නෙමි.+ එකම ගාලක සිටින බැටළුවන් මෙන්ද තණබිමේ සිටින බැටළු රැළක් මෙන්ද මම ඔවුන්ට එකමුතුව විසීමට සලස්වන්නෙමි.+ එවිට ඔවුහුද ප්‍රීති ඝෝෂා නඟමින් එකට ජීවත් වන්නෝය.’+