1 සාමුවෙල් 23:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහු හැංගෙන තැන් ගැන විස්තර දැනගෙන ඇවිත් මට කියන්න. එවිට මම ඔබ සමඟ එන්නම්. ඔහු ඇත්තටම එතැන හැංගිලා ඉන්නවා නම් මම යූදා දේශයේ හැම පවුලක්ම*+ සෝදිසි කර කොහොමහරි ඔහුව හොයාගන්නවා.”
23 ඔහු හැංගෙන තැන් ගැන විස්තර දැනගෙන ඇවිත් මට කියන්න. එවිට මම ඔබ සමඟ එන්නම්. ඔහු ඇත්තටම එතැන හැංගිලා ඉන්නවා නම් මම යූදා දේශයේ හැම පවුලක්ම*+ සෝදිසි කර කොහොමහරි ඔහුව හොයාගන්නවා.”