නික්මයාම 12:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජනයාව කණ්ඩායම්* වශයෙන්+ ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ එම දිනයේදීය. ද්විතීය කතාව 4:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යකඩ ගිනි උදුනක්+ හා සමාන වූ ඊජිප්තු දේශයෙන් ඔබව නිදහස් කළේ යෙහෝවා දෙවි බව මතක තබාගන්න. දෙවි එසේ කළේ ඔබව දෙවිට පමණක් අයිති වූ විශේෂ සෙනඟක්+ ලෙස වෙන් කිරීමටයි. ක්‍රියා 7:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඒ මිනිසා ඊජිප්තුවේදීත්+ රතු මුහුදේදීත්+ ඒ වගේම අවුරුදු හතළිහක් පුරා පාළුකරයේ සැරිසරද්දීත්+ බොහෝ පුදුම දේවල් සහ ආශ්චර්යයන් සිදු කරමින් ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නුවා.+
20 යකඩ ගිනි උදුනක්+ හා සමාන වූ ඊජිප්තු දේශයෙන් ඔබව නිදහස් කළේ යෙහෝවා දෙවි බව මතක තබාගන්න. දෙවි එසේ කළේ ඔබව දෙවිට පමණක් අයිති වූ විශේෂ සෙනඟක්+ ලෙස වෙන් කිරීමටයි.
36 ඒ මිනිසා ඊජිප්තුවේදීත්+ රතු මුහුදේදීත්+ ඒ වගේම අවුරුදු හතළිහක් පුරා පාළුකරයේ සැරිසරද්දීත්+ බොහෝ පුදුම දේවල් සහ ආශ්චර්යයන් සිදු කරමින් ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නුවා.+