ගීතාවලිය 50:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මට කුසගින්නක් දැනුණත් ඒ ගැන ඔබට කියන්න අවශ්‍ය නැත.මන්ද මුළු සරුසාර දේශයද+ එහි ඇති සියල්ලද මාගේය.+ ක්‍රියා 17:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔහු සියලු දෙයින් සම්පූර්ණ දෙවි කෙනෙක්. ඒ නිසා ඔහුට මිනිසුන්ගේ ඇප උපස්ථාන අවශ්‍ය නැහැ.+ මන්ද සියලුදෙනාටම ජීවිතයත්+ හුස්මත් අන් සියලු දේත් දෙන්නේ ඔහුයි.+
25 ඔහු සියලු දෙයින් සම්පූර්ණ දෙවි කෙනෙක්. ඒ නිසා ඔහුට මිනිසුන්ගේ ඇප උපස්ථාන අවශ්‍ය නැහැ.+ මන්ද සියලුදෙනාටම ජීවිතයත්+ හුස්මත් අන් සියලු දේත් දෙන්නේ ඔහුයි.+