උත්පත්ති 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නෝවාගේ ජීවිත කතාව මෙයයි. නෝවා ධර්මිෂ්ඨ මිනිසෙක් විය.+ ඔහුගේ කාලයේ ජීවත් වූ මනුෂ්‍යයන්ට වඩා නිදොස්ව කටයුතු කළ නෝවා සැබෑ දෙවි සමඟ ගමන් කළේය.+ ගලාති 5:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 අනික් අතට කෙනෙකු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට+ ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,+ විශ්වාසය,
9 නෝවාගේ ජීවිත කතාව මෙයයි. නෝවා ධර්මිෂ්ඨ මිනිසෙක් විය.+ ඔහුගේ කාලයේ ජීවත් වූ මනුෂ්‍යයන්ට වඩා නිදොස්ව කටයුතු කළ නෝවා සැබෑ දෙවි සමඟ ගමන් කළේය.+
22 අනික් අතට කෙනෙකු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට+ ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,+ විශ්වාසය,