හිතෝපදේශ 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සමහරවිට ඔවුන් ඔබට මෙසේ කීමට ඉඩ තිබේ. “අප සමඟ එන්න. අපි මඟ රැක සිට කවරෙකු හෝ මරා දමමු.+ සැඟවී සිට අහිංසකයෙකුව අල්ලාගමු. එයට හේතුවක් අවශ්‍ය නැත.+ හිතෝපදේශ 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුන් දුවන්නේ දුෂ්ටකම් කරන්නමය.+ ඔවුහු ලේ වගුරුවන්න ඉක්මන් වෙති.+ යෙසායා 59:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුන් දුවන්නේ දුෂ්ටකම් කරන්නමය.+ නිදොස් අයගේ ලේ වගුරුවන්න ඔවුහු ඉක්මන් වෙති.+ ඔවුන්ගේ සිතුවිලි දුෂ්ටය.+ ඔවුහු යන යන තැන කොල්ල කෑම්ද විනාශයද සිදු කරති.+ රෝම 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ඔවුහු ලේ වැගිර වීමට ඉක්මන් වෙති.”+
11 සමහරවිට ඔවුන් ඔබට මෙසේ කීමට ඉඩ තිබේ. “අප සමඟ එන්න. අපි මඟ රැක සිට කවරෙකු හෝ මරා දමමු.+ සැඟවී සිට අහිංසකයෙකුව අල්ලාගමු. එයට හේතුවක් අවශ්‍ය නැත.+
7 ඔවුන් දුවන්නේ දුෂ්ටකම් කරන්නමය.+ නිදොස් අයගේ ලේ වගුරුවන්න ඔවුහු ඉක්මන් වෙති.+ ඔවුන්ගේ සිතුවිලි දුෂ්ටය.+ ඔවුහු යන යන තැන කොල්ල කෑම්ද විනාශයද සිදු කරති.+