යෝබ් 38:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මෙසේ කීවෙමි. ‘ඔබට මේ සීමාවෙන් එහාට පැමිණිය නොහැක.+ඔබේ චණ්ඩ රළ මෙතැනින් නතර විය යුතුය.’+ ගීතාවලිය 104:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබේ තරවටුව නිසා ජලය පලා ගියේය.+ඔබේ ගිගුරුම් හඬ නිසා ජලය කැලඹුණේය. එය වේගයෙන් ගලා ගොස් ගීතාවලිය 107:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔහු කුණාටුව නතර කර+මුහුද නිශ්චල කරන්නේය.+
7 ඔබේ තරවටුව නිසා ජලය පලා ගියේය.+ඔබේ ගිගුරුම් හඬ නිසා ජලය කැලඹුණේය. එය වේගයෙන් ගලා ගොස් ගීතාවලිය 107:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔහු කුණාටුව නතර කර+මුහුද නිශ්චල කරන්නේය.+