එළිදරව් 16:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 හතරවෙනියා+ තම බඳුන සූර්යයා මතට වත් කළේය. එවිට මිනිසුන්ව ගින්නෙන් දවාලීමට+ සූර්යයාට අවසර ලැබිණ.