ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 59:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔහු එක් එක් කෙනාට ප්‍රතිඵල දෙන්නේ ඔවුන්ගේ ක්‍රියාවලට අනුවය.+ ඔහු තම සතුරන්ට විරුද්ධව තම කෝපය පිට කරමින් ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන්නේය.+ දූපත්වල වැසියන් පිටත් ඔහු තම විනිශ්චය ගෙනෙයි.+

  • යෙරෙමියා 30:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 තමා අරමුණු කළ දේ සම්පූර්ණයෙන්ම ඉටු වන තුරු+ යෙහෝවා දෙවිගේ දැවෙන උදහස පහව නොයයි. අවසාන කාලයේදී ඔබ එය හොඳින් තේරුම්ගනු ඇත.+

  • රෝම 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නමුත් සමහරුන් සිතන්නේ තම අධර්මිෂ්ඨ ක්‍රියාවලින් වැදගත් කාර්යයක් ඉටු වන බවය.+ තම අධර්මිෂ්ඨ ක්‍රියා නිසා දෙවිගේ ක්‍රියාවල ධර්මිෂ්ඨකම කැපීපෙනෙන බව ඔවුහු පවසති. එසේනම් දෙවි අපට දඬුවම් කරන විට එය අසාධාරණයක්ද?+ (මා මෙහිදී සඳහන් කරන්නේ මිනිසුන් දරන මතයයි.)+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න