යෙසායා 52:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කඳු මුදුනේ සිට ශුභාරංචියක්+ රැගෙන එන තැනැත්තාගේ පාද+ කොපමණ අලංකාරද! ඔහු පැමිණෙන්නේ සාමය ප්‍රකාශ කිරීමටයි.+ ඔහු යහපත් කාලයක් ගැන ශුභාරංචි කියයි.+ ඔහු සියොන්ට, “ඔබේ දෙවි දැන් රජකම් කරන්නේය”+ කියා පවසමින් ගැලවීම ප්‍රකාශ කරන්නේය.+ ලූක් 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් ඒ දේවදූතයා ඔවුන්ට මෙසේ කීවේය. “බිය නොවන්න. මම ආවේ ඔබට ශුභාරංචියක් කීමටයි. ඒ ශුභාරංචිය සියලු ජාතීන්ට මහත් ප්‍රීතියක් ගෙන දෙයි.+
7 කඳු මුදුනේ සිට ශුභාරංචියක්+ රැගෙන එන තැනැත්තාගේ පාද+ කොපමණ අලංකාරද! ඔහු පැමිණෙන්නේ සාමය ප්‍රකාශ කිරීමටයි.+ ඔහු යහපත් කාලයක් ගැන ශුභාරංචි කියයි.+ ඔහු සියොන්ට, “ඔබේ දෙවි දැන් රජකම් කරන්නේය”+ කියා පවසමින් ගැලවීම ප්‍රකාශ කරන්නේය.+
10 නමුත් ඒ දේවදූතයා ඔවුන්ට මෙසේ කීවේය. “බිය නොවන්න. මම ආවේ ඔබට ශුභාරංචියක් කීමටයි. ඒ ශුභාරංචිය සියලු ජාතීන්ට මහත් ප්‍රීතියක් ගෙන දෙයි.+