ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 16:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “ඔබේ සෙනඟ අතරේ සිටින පුරුෂයන් යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයට වසරකට තුන් වරක් යා යුතුයි.+ මෙසේ, ඔවුන් මුහුන් නොදැමූ රොටි උත්සවයේදී,+ සති උත්සවයේදී+ සහ පැල් උත්සවයේදී+ යෙහෝවා දෙවි ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඒ සඳහා කිසිවෙකු හිස් අතින් නොපැමිණිය යුතුයි.+

  • නෙහෙමියා 10:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 එම මුදල් සබත් දවස්වලදී+ හා නව සඳ පායන දවස්වලදී+ පුදන රොටි+ සඳහාත් දිනපතා ඔප්පු කරන ධාන්‍ය පූජා+ හා දවන පූජා සඳහාත් නියමිත කාලවලදී පවත්වන උත්සව+ සඳහාත් වැය කිරීමට තීරණය කරන ලදි. ශුද්ධ+ පූජා සඳහාත් ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් ඔප්පු කරන පාප පූජා+ සඳහාත් අපගේ දෙවිගේ ගෘහයේ සිදු කෙරෙන අන් සියලු වැඩකටයුතු සඳහාත් එය වැය කිරීමට අපි තීරණය කළෙමු.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න