ගීතාවලිය 116:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම යෙහෝවා දෙවිට දුන් පොරොන්දු ඉටු කරන්නෙමි.+එසේය, ඔහුගේ මුළු සෙනඟ ඉදිරියේ මම ඒවා ඉටු කරන්නෙමි.