යෙසායා 20:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට, ඉතියෝපියාව මත විශ්වාසය තැබූ අයද+ ඊජිප්තුවේ කීර්තිය ගැන මහ ඉහළින් කතා කළ අයද+ ලැජ්ජාවට පත් වී බියෙන් තැතිගනිති.
5 එවිට, ඉතියෝපියාව මත විශ්වාසය තැබූ අයද+ ඊජිප්තුවේ කීර්තිය ගැන මහ ඉහළින් කතා කළ අයද+ ලැජ්ජාවට පත් වී බියෙන් තැතිගනිති.