යෙරෙමියා 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 බලන්න ඔබට සිදු වන දේ! සතුරු හමුදා වැහි වලාවක් මෙන් ඔබව වසාගන්නෝය. ඔවුන්ගේ යුධ රථ, කුණාටුවක් මෙන් ඔබ වෙතට වේගයෙන් පැමිණෙන්නේය.+ ඔවුන්ගේ අශ්වයන් රාජාලීන්ටත් වඩා වේගවත්ය.+ ‘අනේ අපට අත් වූ විනාශයක මහත’ කියා ඔබ පවසනු ඇත. විලාප ගී 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 රාජාලීන්ටත් වඩා වේගයෙන් අපේ සතුරෝ අපි පසුපස ලුහුබැඳ ආවෝය.+කඳු මුදුන්වලට පවා ඔවුහු අපව සොයාගෙන ආවෝය.+ අප පාළුකරයට දිව යන විට ඔවුහු මඟ රැක සිටියෝය.+ එසකියෙල් 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මහා රාජාලියෙක් සිටියේය.+ ඌට නොයෙක් වර්ණවලින් යුත් දිගු පිහාටු සහිත විශාල පියාපත් දෙකක් තිබුණේය.+ ඌ ලෙබනොන් දේශයට ඇවිත්+ එහි තිබූ දේවදාර ගසක+ මුදුන කඩාගත්තේය.+
13 බලන්න ඔබට සිදු වන දේ! සතුරු හමුදා වැහි වලාවක් මෙන් ඔබව වසාගන්නෝය. ඔවුන්ගේ යුධ රථ, කුණාටුවක් මෙන් ඔබ වෙතට වේගයෙන් පැමිණෙන්නේය.+ ඔවුන්ගේ අශ්වයන් රාජාලීන්ටත් වඩා වේගවත්ය.+ ‘අනේ අපට අත් වූ විනාශයක මහත’ කියා ඔබ පවසනු ඇත.
19 රාජාලීන්ටත් වඩා වේගයෙන් අපේ සතුරෝ අපි පසුපස ලුහුබැඳ ආවෝය.+කඳු මුදුන්වලට පවා ඔවුහු අපව සොයාගෙන ආවෝය.+ අප පාළුකරයට දිව යන විට ඔවුහු මඟ රැක සිටියෝය.+
3 ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මහා රාජාලියෙක් සිටියේය.+ ඌට නොයෙක් වර්ණවලින් යුත් දිගු පිහාටු සහිත විශාල පියාපත් දෙකක් තිබුණේය.+ ඌ ලෙබනොන් දේශයට ඇවිත්+ එහි තිබූ දේවදාර ගසක+ මුදුන කඩාගත්තේය.+