ආමොස් 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘මම ඔබේ අස්වැන්න වියළි සුළඟකින් හා දිලීර රෝගයකින්+ විනාශ කළෙමි. ඔබට බොහෝ පලතුරු උයන් හා මිදිවතු තිබුණද දළඹුවෝ ඔබේ අත්තික්කා ගස්ද ඔලීව ගස්ද කා වනසා දැමුවෝය.+ ඒ සියල්ල සිදු වූ පසුත් ඔබ මා වෙතට හැරී ආවේ නැත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. හග්ගයි 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ කාලයේදී ධාන්‍ය මිනුම් විස්සක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ධාන්‍ය ගොඩ අසලට ගිය කෙනෙකුට ලැබුණේ මිනුම් දහයකි. වයින් මිනුම් පනහක් ලබාගැනීමේ අටියෙන් වයින් යන්ත්‍රය ළඟට ගිය කෙනෙකුට ලබාගන්න හැකි වුණේ මිනුම් විස්සකි.+
9 “‘මම ඔබේ අස්වැන්න වියළි සුළඟකින් හා දිලීර රෝගයකින්+ විනාශ කළෙමි. ඔබට බොහෝ පලතුරු උයන් හා මිදිවතු තිබුණද දළඹුවෝ ඔබේ අත්තික්කා ගස්ද ඔලීව ගස්ද කා වනසා දැමුවෝය.+ ඒ සියල්ල සිදු වූ පසුත් ඔබ මා වෙතට හැරී ආවේ නැත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.
16 ඒ කාලයේදී ධාන්‍ය මිනුම් විස්සක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ධාන්‍ය ගොඩ අසලට ගිය කෙනෙකුට ලැබුණේ මිනුම් දහයකි. වයින් මිනුම් පනහක් ලබාගැනීමේ අටියෙන් වයින් යන්ත්‍රය ළඟට ගිය කෙනෙකුට ලබාගන්න හැකි වුණේ මිනුම් විස්සකි.+