මීකා 7:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙත් මා බලාපොරොත්තු තබන්නේ යෙහෝවා දෙවි කෙරෙහිය.+ මට ගැලවීම දෙන දෙවි ක්‍රියා කරන තුරු මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි.+ මාගේ දෙවි මට සවන් දෙන බව මට විශ්වාසය.+ යාකොබ් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙයින් සහෝදරයෙනි, ස්වාමීන් පැමිණ සිටින කාලය*+ එන තුරු ඉවසිල්ලෙන් බලා සිටින්න. මුලින් ඇද හැළෙන වැස්සත් පසුව ඇද හැළෙන වැස්සත් ලැබෙන තෙක් ඉවසිල්ලෙන් බලා සිටින ගොවියා ඉන්පසු භූමියෙන් අනගි පලදාවක් ලැබෙන තුරු බලා සිටියි.+
7 එහෙත් මා බලාපොරොත්තු තබන්නේ යෙහෝවා දෙවි කෙරෙහිය.+ මට ගැලවීම දෙන දෙවි ක්‍රියා කරන තුරු මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි.+ මාගේ දෙවි මට සවන් දෙන බව මට විශ්වාසය.+
7 එහෙයින් සහෝදරයෙනි, ස්වාමීන් පැමිණ සිටින කාලය*+ එන තුරු ඉවසිල්ලෙන් බලා සිටින්න. මුලින් ඇද හැළෙන වැස්සත් පසුව ඇද හැළෙන වැස්සත් ලැබෙන තෙක් ඉවසිල්ලෙන් බලා සිටින ගොවියා ඉන්පසු භූමියෙන් අනගි පලදාවක් ලැබෙන තුරු බලා සිටියි.+