ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 19:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 තුන්වෙනි දවසේ උදෑසන ගන වලාකුළක්+ කන්ද මුදුනේ පෙනෙන්නට තිබිණ. ඒ අවස්ථාවේදී ගිගුරුම් හඬ මැද විදුලි කෙටුවේය.+ මහා හයියෙන් හොරණෑවක් පිඹින ශබ්දයද+ ඇසුණේය. එවිට කඳවුරේ සිටි සියලුදෙනා භයෙන් වෙවුලුවෝය.+

  • ගීතාවලිය 18:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 අහස ගිගුරුම් දෙන්නට යෙහෝවා දෙවි සැලැස්වූවේය.+

      මහෝත්තමයාණන්ගේ හඬ දසත පැතිරුණේය.+

      එවිට හිම කැට සහ ගිනි අඟුරු වර්ෂාවක් ඇද හැළුණේය.

  • හෙබ්‍රෙව් 12:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔබ ළඟා වී සිටින්නේ ස්පර්ශ කිරීමට හැකි,+ ගින්නෙන් ඇවිළී යන කන්දකටවත්+ අඳුරු වලාකුළකටවත් ඝනාන්ධකාරයකටවත් චණ්ඩ මාරුතයකටවත්,+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න