ගීතාවලිය 148:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුහු යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කරත්වා!+අන් සියලුම දේවලට වඩා ඔහුගේ නාමය අතිඋසස්ය.+ඔහුට හිමි ගෞරවය අහසත් පොළොවත් අභිභවා යන්නේය.+ යෙසායා 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සෙරාෆ්වරු එකිනෙකාට මෙසේ කියාගත්තෝය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.+ පොළොවේ ඇති සෑම දෙයකින්ම ඔහුගේ තේජස දැකගත හැකි වෙයි.”
13 ඔවුහු යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කරත්වා!+අන් සියලුම දේවලට වඩා ඔහුගේ නාමය අතිඋසස්ය.+ඔහුට හිමි ගෞරවය අහසත් පොළොවත් අභිභවා යන්නේය.+
3 සෙරාෆ්වරු එකිනෙකාට මෙසේ කියාගත්තෝය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.+ පොළොවේ ඇති සෑම දෙයකින්ම ඔහුගේ තේජස දැකගත හැකි වෙයි.”