ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 60:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 ඔබ පොළොව දෙදරුම් කෑමට සැලැස්වුවෙහිය. ඔබ එය දෙබෑ කළෙහිය.+

      අනේ දෙවියනි, එයට කඩා වැටීමට ඉඩ නොදෙන්න. එය නැවත ගොඩනඟන්න.+

  • යෙසායා 13:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ දැවෙන කෝපය ප්‍රකාශ කරන දවසේදී+ අහස පවා කම්පා වෙයි.+ මාගේ උදහස නිසා පොළොවද සෙලවී යන්නේය.+

  • හග්ගයි 2:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “යූදා දේශයේ ආණ්ඩුකාරයා වූ සෙරුබාබෙල්ට+ මෙසේ කියන්න. ‘මම අහසත් පොළොවත් සොලවන්නෙමි.+

  • හෙබ්‍රෙව් 12:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 දෙවිගේ හඬ නිසා ඒ කාලයේදී පොළොව දෙදරුම් කෑවේය.+ නමුත් දැන් ඔහු, “මම නැවත වරක් පොළොව පමණක් නොව අහසත් කලඹවන්නෙමි”+ යන පොරොන්දුව දී ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න