ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 දෙවි ඔවුන්ගේ අශ්ව රථවල රෝද ගලවා දැමූ නිසා ඔවුහු ඉතා අමාරුවෙන් ඒවා පදවාගෙන ගියෝය.+ එවිට ඊජිප්තුවරු එකිනෙකාට මෙසේ කියාගත්තෝය. “ඊශ්‍රායෙල්වරුන්ව ලුහුබඳින එක අත්හැර අපි දැන්මම මෙතැනින් යමු. යෙහෝවා දෙවි සැබවින්ම ඔවුන් වෙනුවෙන් සටන් කරනවා.”+

  • නික්මයාම 23:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “ඔබ යන සෑම තැනකම ජීවත් වන මිනිස්සු මා ගැන අසා, ඔබව දකින්නත් පෙර භයෙන් වෙවුලන්නෝය.+ ඔබ ඔවුන් අතරට ගිය පසු මම ඔවුන්ව වියවුලට පත් කරන්නෙමි. ඔබේ සියලු සතුරන්ට ඔබ ඉදිරියෙන් පලා දුවන්න සලස්වන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න