ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 49:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඔබේ පියාගෙන් ලැබෙන ආශීර්වාද සදහටම පවතින කඳුවලින් ලැබෙන හොඳ දේවලට වඩා වටින්නේය.+ බොහෝ කල් පවතින හෙල්වල අලංකාරයට වඩා අගනේය.+ ඔහුගේ සහෝදරයන් අතරින් වෙන් කර තැබුවාවූ යෝසෙප්ට* ඒ ආශීර්වාද සැමදා ලැබෙන්නේය.+

  • යෙසායා 54:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 කඳු පෙරළා දමයි. හෙල්ද කඩා වැටෙයි.+ එහෙත් ඔබ කෙරෙහි මට තිබෙන ප්‍රේමය* කිසිදා නැති නොවෙයි.+ මා ඔබ සමඟ ඇති කරගත් සමාදානයේ ගිවිසුමද කිසිදා නැති නොවෙයි.”+ එසේ පවසන්නේ ඔබට දයාව පෙන්වන යෙහෝවා දෙවිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න