ගීතාවලිය 68:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දෙවිගේ යුධ රථ දසදහස් ගණන්ය. ඒවා ගණන් කළ නොහැකිය.+යෙහෝවා දෙවි සීනයි කන්දේ සිට ශුද්ධස්ථානයට පැමිණියේය.+ ගීතාවලිය 104:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ උඩුමහල් කාමර ඔබ අහස් වලාවන්ට ඉහළින් සෑදුවෙහිය.+වලාකුළු ඔබේ රථය ලෙස ඔබ යොදාගන්නෙහිය.+ඔබ සුළඟ මත පිය නඟන්නෙහිය.+
17 දෙවිගේ යුධ රථ දසදහස් ගණන්ය. ඒවා ගණන් කළ නොහැකිය.+යෙහෝවා දෙවි සීනයි කන්දේ සිට ශුද්ධස්ථානයට පැමිණියේය.+
3 ඔබේ උඩුමහල් කාමර ඔබ අහස් වලාවන්ට ඉහළින් සෑදුවෙහිය.+වලාකුළු ඔබේ රථය ලෙස ඔබ යොදාගන්නෙහිය.+ඔබ සුළඟ මත පිය නඟන්නෙහිය.+