ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 18:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එවිට එලියා එතැනට පැමිණ එහි රැස්ව සිටි සෙනඟට මෙසේ කීවේය. “ඔබ තව කොපමණ කල් දෙගිඩියාවෙන් ඉන්නද හදන්නේ?+ යෙහෝවා සැබෑ දෙවි බව ඔබට විශ්වාස නම් ඔහුට පමණක් සේවය කරන්න.+ නමුත් බාල් සැබෑ දෙවි කියා ඔබ සිතනවා නම් ඔබ ඔහුට සේවය කරන්න.” සෙනඟ කිසිවක් නොකියා සිටියෝය.

  • 2 රාජාවලිය 17:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඔවුන්ට යෙහෝවා දෙවි කෙරෙහි බියක් තිබුණද+ ඔවුහු තමන්ගේම දෙවිවරුන්ට නමස්කාර කිරීම නතර කළේ නැත.+ ඔවුහු තමන් කලින් පදිංචිව සිටි දේශයන්වල තිබූ ආගම් ඇදහුවෝය.+

  • මතෙව් 6:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න+ පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි. එසේම දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න