ගීතාවලිය 27:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න.+යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ගීතාවලිය 37:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න.+එවිට ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය.+දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.+ ගීතාවලිය 62:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 62 මම නිහඬව දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.+මට ගැලවීම ලැබෙන්නේ ඔහුගෙන්ය.+ ගීතාවලිය 130:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඊශ්‍රායෙල් ජනයෙනි, යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටින්න.+මන්ද යෙහෝවා දෙවි ප්‍රේමයෙන්* පිරුණු දෙවි කෙනෙකි.+ගැලවීම සලසා දීමට ඔහු මහත් ආශාවෙන් සිටින්නේය.+ හිතෝපදේශ 20:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබට නපුරක් සිදු වූ විට, “මම පළිගන්නෙමි” යයි නොකියන්න.+ යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ඔහු ඔබව ගලවනු ඇත.+ යෙසායා 30:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එහෙත් යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න+ මහත් ආශාවකින් බලා සිටියි. ඔහු ඔබ වෙනුවෙන් පියවර ගෙන ඔබට දයාව පෙන්වයි.+ මන්ද යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන දෙවි කෙනෙකි.+ ඔහු කෙරෙහි බලාපොරොත්තු තබන සෑම කෙනෙකුම+ සන්තෝෂවත්ය.+ යාකොබ් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙයින් සහෝදරයෙනි, ස්වාමීන් පැමිණ සිටින කාලය*+ එන තුරු ඉවසිල්ලෙන් බලා සිටින්න. මුලින් ඇද හැළෙන වැස්සත් පසුව ඇද හැළෙන වැස්සත් ලැබෙන තෙක් ඉවසිල්ලෙන් බලා සිටින ගොවියා ඉන්පසු භූමියෙන් අනගි පලදාවක් ලැබෙන තුරු බලා සිටියි.+
14 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න.+යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+
34 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න.+එවිට ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය.+දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.+
7 ඊශ්‍රායෙල් ජනයෙනි, යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටින්න.+මන්ද යෙහෝවා දෙවි ප්‍රේමයෙන්* පිරුණු දෙවි කෙනෙකි.+ගැලවීම සලසා දීමට ඔහු මහත් ආශාවෙන් සිටින්නේය.+
22 ඔබට නපුරක් සිදු වූ විට, “මම පළිගන්නෙමි” යයි නොකියන්න.+ යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ඔහු ඔබව ගලවනු ඇත.+
18 එහෙත් යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න+ මහත් ආශාවකින් බලා සිටියි. ඔහු ඔබ වෙනුවෙන් පියවර ගෙන ඔබට දයාව පෙන්වයි.+ මන්ද යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන දෙවි කෙනෙකි.+ ඔහු කෙරෙහි බලාපොරොත්තු තබන සෑම කෙනෙකුම+ සන්තෝෂවත්ය.+
7 එහෙයින් සහෝදරයෙනි, ස්වාමීන් පැමිණ සිටින කාලය*+ එන තුරු ඉවසිල්ලෙන් බලා සිටින්න. මුලින් ඇද හැළෙන වැස්සත් පසුව ඇද හැළෙන වැස්සත් ලැබෙන තෙක් ඉවසිල්ලෙන් බලා සිටින ගොවියා ඉන්පසු භූමියෙන් අනගි පලදාවක් ලැබෙන තුරු බලා සිටියි.+