ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝවෙල් 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මම සියලු ජාතීන්ව රැස් කර+ යෙහෝෂපාට්ගේ තැනිතලාවට ඔවුන්ව ගෙන යන්නෙමි.+ මම එතැනදී ඔවුන්ව විනිශ්චය කරන්නෙමි.+ මන්ද ඔවුහු මගේ සෙනඟද උරුමයද වන ඊශ්‍රායෙල්වරුන්ව ජාතීන් අතරට පන්නා දමා මගේ දේශය ඔවුන් අතරේ බෙදාගත්තෝය.+

  • සෙකරියා 14:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට දෙවි සියලු ජාතීන්ව රැස් කරන්නේය.+ ඔවුහු ඇවිත් නුවර අල්ලාගෙන,+ ගෙවල් කොල්ල කා ස්ත්‍රීන්ව දූෂණය කරන්නෝය.+ නුවරේ වැසියන්ගෙන් අඩක්ම පැහැරගන්නෝය.+ නමුත් ඉතුරු අයව+ පැහැරගැනීමට ඔවුහු සමත් වන්නේ නැත.+

  • එළිදරව් 16:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඇත්තෙන්ම එම පණිවිඩ පැමිණෙන්නේ භූතයන්ගෙනි.+ එම පණිවිඩ මාර්ගයෙන් පුදුම දේවල් සිදු වෙයි.+ එම පණිවිඩ මුළු ලොව පුරාම සිටින+ රජුන්ට ලැබෙන්නේය.+ ප්‍රතිඵලයක් ලෙස සියලු බලැති දෙවිගේ+ මහත් දවසේදී+ සිදු වන යුද්ධය සඳහා ඔවුහු රැස් වන්නෝය.+

  • එළිදරව් 19:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එවිට මම මෘගයාද+ පොළොවේ රජවරුන්ද+ ඔවුන්ගේ සේනාවන්ද දුටුවෙමි. ඔවුන් එක් රැස්ව සිටියේ අශ්වයා පිට ඉඳගෙන සිටි තැනැත්තාටත්+ ඔහුගේ සේනාවටත් විරුද්ධව යුද්ධ කිරීමටය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න