ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 48:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 යාකොබ්ගේ පුත්‍රයෙනි, ඊශ්‍රායෙල්වරුන් කියා තමන්ව හඳුන්වා දෙන සෙනඟෙනි,+ මට සවන් දෙන්න. යූදාගෙන් පැවතෙන*+ ඔබ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරා+ ඔබේ මුවින් ඔහුව පසසන්නහුය.+ නමුත් ඔබ එසේ කරන්නේ අවංක සිතකින් නොවෙයි. ඔබ සැබවින්ම අධර්මිෂ්ඨය.+

  • හොෂෙයා 4:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ‘ඊශ්‍රායෙල්වරු වේශ්‍යාකම් කරන්නෝය.+ නමුත් යූදා වැසියෙනි, ඔබත් එම පාපයටම වැටෙන්න එපා.+ ඔබ ගිල්ගාල් නගරයටවත්+ බෙත්-ආවෙන් නගරයටවත් නොයන්න.+ ජීවමාන යෙහෝවා දෙවිගේ නාමයෙන් නැවත නොදිවුරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න