යෙසායා 66:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නුවරෙහි ඝෝෂා හඬක් ඇසෙයි. දේවමාලිගාවෙන්ද හඬක් ඇසෙයි!+ එය නම් යෙහෝවා දෙවි තම සතුරන්ට දඬුවම් කිරීමේදී නැඟෙන හඬයි.+ හෙබ්‍රෙව් 12:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දෙවිගේ හඬ නිසා ඒ කාලයේදී පොළොව දෙදරුම් කෑවේය.+ නමුත් දැන් ඔහු, “මම නැවත වරක් පොළොව පමණක් නොව අහසත් කලඹවන්නෙමි”+ යන පොරොන්දුව දී ඇත.
6 නුවරෙහි ඝෝෂා හඬක් ඇසෙයි. දේවමාලිගාවෙන්ද හඬක් ඇසෙයි!+ එය නම් යෙහෝවා දෙවි තම සතුරන්ට දඬුවම් කිරීමේදී නැඟෙන හඬයි.+
26 දෙවිගේ හඬ නිසා ඒ කාලයේදී පොළොව දෙදරුම් කෑවේය.+ නමුත් දැන් ඔහු, “මම නැවත වරක් පොළොව පමණක් නොව අහසත් කලඹවන්නෙමි”+ යන පොරොන්දුව දී ඇත.