ද්විතීය කතාව 28:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නැති නිසා ඔබ අන්ත අසරණ තත්වයකට පත් වී කැලඹී+ උමතුවෙන්+ මෙන් ක්‍රියා කරයි. ඔබේ පෙනීමද නැති වෙයි.+ යෙසායා 59:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අප තාප්පයක් අත පත ගාමින් ඇවිදින අන්ධයන් මෙනි.+ අප මධ්‍යාහ්නයේ පවා අඳුරේ ඇවිද බිම වැටෙන අය මෙනි. ශක්තිමත් මිනිසුන් අතරේ අප මළ අය මෙනි.+
28 යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නැති නිසා ඔබ අන්ත අසරණ තත්වයකට පත් වී කැලඹී+ උමතුවෙන්+ මෙන් ක්‍රියා කරයි. ඔබේ පෙනීමද නැති වෙයි.+
10 අප තාප්පයක් අත පත ගාමින් ඇවිදින අන්ධයන් මෙනි.+ අප මධ්‍යාහ්නයේ පවා අඳුරේ ඇවිද බිම වැටෙන අය මෙනි. ශක්තිමත් මිනිසුන් අතරේ අප මළ අය මෙනි.+