ගීතාවලිය 83:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන්ව එන්-දෝර්හිදී සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවේය.+ඔවුහු කුණු වී පසට පොහොර වී ගියෝය.+ යෙරෙමියා 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “මේ ගැන දන්වන්න. ‘යෙහෝවා දෙවි වන මා පවසන්නේ මෙයයි. “මිනිසුන්ගේ මළ කඳන් භූමිය මතුපිට කසළ මෙන්ද අස්වැන්න නෙළාගන්නා බිම දිගේ අතුරා තබන ධාන්‍ය මිටි මෙන්ද විසුරුවා තිබෙනවා දක්නට ලැබෙයි. ඒවා එකතු කිරීමට කිසිවෙක් නොසිටිනු ඇත.”’”+ යෙරෙමියා 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ‘ඔවුහු මාරාන්තික රෝගවලින් මිය යන්නෝය.+ කිසිවෙක් ඔවුන් ගැන වැලපෙන්නේවත්+ ඔවුන්ව තැන්පත් කරන්නේවත්+ නැත. ඔවුන්ගේ මළ කඳන් පොළොව මතුපිටම කුණු වී පොහොර වී යනු ඇත.+ ඔවුහු කඩුවටද සාගතයටද ගොදුරු වී මිය යනු ඇත.+ ඔවුන්ගේ මළ කඳන් ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ මෘගයන්ටද ආහාරයක් වන්නේය.’+ යෙරෙමියා 25:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඒ දවසේදී යෙහෝවා දෙවි වන මාගේ අතින් මරණයට පත් වන අය පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටිනු ඇත.+ කිසිවෙක් ඔවුන් ගැන වැලපෙන්නේවත් ඔවුන්ගේ මළ කඳන් එකතු කරන්නේවත් ඒවා තැන්පත් කරන්නේවත් නැත.+ ඔවුහු පොළොව මතුපිටම කුණු වී පොහොර වී යන්නෝය.’+
22 “මේ ගැන දන්වන්න. ‘යෙහෝවා දෙවි වන මා පවසන්නේ මෙයයි. “මිනිසුන්ගේ මළ කඳන් භූමිය මතුපිට කසළ මෙන්ද අස්වැන්න නෙළාගන්නා බිම දිගේ අතුරා තබන ධාන්‍ය මිටි මෙන්ද විසුරුවා තිබෙනවා දක්නට ලැබෙයි. ඒවා එකතු කිරීමට කිසිවෙක් නොසිටිනු ඇත.”’”+
4 ‘ඔවුහු මාරාන්තික රෝගවලින් මිය යන්නෝය.+ කිසිවෙක් ඔවුන් ගැන වැලපෙන්නේවත්+ ඔවුන්ව තැන්පත් කරන්නේවත්+ නැත. ඔවුන්ගේ මළ කඳන් පොළොව මතුපිටම කුණු වී පොහොර වී යනු ඇත.+ ඔවුහු කඩුවටද සාගතයටද ගොදුරු වී මිය යනු ඇත.+ ඔවුන්ගේ මළ කඳන් ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ මෘගයන්ටද ආහාරයක් වන්නේය.’+
33 ඒ දවසේදී යෙහෝවා දෙවි වන මාගේ අතින් මරණයට පත් වන අය පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටිනු ඇත.+ කිසිවෙක් ඔවුන් ගැන වැලපෙන්නේවත් ඔවුන්ගේ මළ කඳන් එකතු කරන්නේවත් ඒවා තැන්පත් කරන්නේවත් නැත.+ ඔවුහු පොළොව මතුපිටම කුණු වී පොහොර වී යන්නෝය.’+