ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 පර්සියාවේ රජු වූ සයිරස් එම භාණ්ඩ නැවත භාර දීමේ වගකීම පැවරුවේ භාණ්ඩාගාරික මිත්රෙදාත්ටය. ඔහු ඒවා ගණන් කර, යූදා ගෝත්‍රයේ ප්‍රධානියෙකු වූ+ ෂෙෂ්බෂර්ට*+ භාර දුන්නේය.

  • එස්රා 5:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මීට පෙර නෙබුකද්නෙෂර් රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහයෙන් රන් රිදී භාණ්ඩ+ රැගෙන බැබිලෝනියේ දේවස්ථානයක+ තබා තිබුණා. නමුත් සයිරස් රජ්ජුරුවෝ+ ඒවා එම දේවස්ථානයෙන් රැගෙන නැවත යෙරුසලමට ගෙන යෑම සඳහා ආණ්ඩුකාරයා+ ලෙස පත් කළ ෂෙෂ්බෂර්ට+ භාර දුන්නා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න