හග්ගයි 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘තව කෙටි කලකින්+ මම නැවත වරක් අහසත් පොළොවත් මුහුදත් ගොඩබිමත් සොලවන්නෙමි.’+ හෙබ්‍රෙව් 12:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දෙවිගේ හඬ නිසා ඒ කාලයේදී පොළොව දෙදරුම් කෑවේය.+ නමුත් දැන් ඔහු, “මම නැවත වරක් පොළොව පමණක් නොව අහසත් කලඹවන්නෙමි”+ යන පොරොන්දුව දී ඇත.
6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘තව කෙටි කලකින්+ මම නැවත වරක් අහසත් පොළොවත් මුහුදත් ගොඩබිමත් සොලවන්නෙමි.’+
26 දෙවිගේ හඬ නිසා ඒ කාලයේදී පොළොව දෙදරුම් කෑවේය.+ නමුත් දැන් ඔහු, “මම නැවත වරක් පොළොව පමණක් නොව අහසත් කලඹවන්නෙමි”+ යන පොරොන්දුව දී ඇත.