ගීතාවලිය 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගෙන් ඉල්ලන්න.+ එවිට මම සියලු ජාතීන්ව ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+පොළොවේ කෙළවර දක්වා තිබෙන සෑම දෙයක්ම ඔබට ලබා දෙන්නෙමි.+ යෙසායා 60:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබට සේවය නොකරන මොනයම් ජාතියක් හෝ රාජ්‍යයක් හෝ පවතින්නේ නැත. ඒවා නිසැකවම විනාශ වී යන්නේය.+ දානියෙල් 2:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+ ශෙපනියා 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මගේ සතුරන්ට විරුද්ධව මා නැඟී සිටින දවස පැමිණෙන තුරු+ බලා සිටින්න.+ ජාතීන් සහ රාජ්‍යයන් එක් රැස් කර+ ඔවුන් පිට මාගේ උදහස වැගිරවීමට මම තීරණය කළෙමි.+ ගින්නක් මෙන් ඇවිළෙන මාගේ උදහස නිසා ලෝකයේ සියලු වැසියෝ විනාශ වනු ඇත.+
8 මාගෙන් ඉල්ලන්න.+ එවිට මම සියලු ජාතීන්ව ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+පොළොවේ කෙළවර දක්වා තිබෙන සෑම දෙයක්ම ඔබට ලබා දෙන්නෙමි.+
44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+
8 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මගේ සතුරන්ට විරුද්ධව මා නැඟී සිටින දවස පැමිණෙන තුරු+ බලා සිටින්න.+ ජාතීන් සහ රාජ්‍යයන් එක් රැස් කර+ ඔවුන් පිට මාගේ උදහස වැගිරවීමට මම තීරණය කළෙමි.+ ගින්නක් මෙන් ඇවිළෙන මාගේ උදහස නිසා ලෝකයේ සියලු වැසියෝ විනාශ වනු ඇත.+