එස්රා 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහය නැවත ගොඩනැඟීමේ වැඩකටයුතු නතර වූයේ එයාකාරයෙනි. පර්සියාවේ රජු වන දාරියුස්+ පාලනය කළ දෙවන අවුරුද්ද දක්වාම එහි වැඩකටයුතු නවතා දමා තිබිණ. හග්ගයි 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ+ හයවන මාසයේ පළමුවන දින යෙහෝවා දෙවි අනාගතවක්තෘ හග්ගයි+ මාර්ගයෙන්, යූදා දේශයේ ආණ්ඩුකාරයා වූ+ ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්ට+ හා උත්තම පූජකයා වූ යෙහොෂාදාක්ගේ+ පුත් යොෂුවාට+ මෙම පණිවිඩය දුන්නේය. හග්ගයි 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ නවවන මාසයේ විසිහතරවන දින යෙහෝවා දෙවි අනාගතවක්තෘ හග්ගයි+ මාර්ගයෙන් මෙම පණිවිඩය දුන්නේය.
24 යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහය නැවත ගොඩනැඟීමේ වැඩකටයුතු නතර වූයේ එයාකාරයෙනි. පර්සියාවේ රජු වන දාරියුස්+ පාලනය කළ දෙවන අවුරුද්ද දක්වාම එහි වැඩකටයුතු නවතා දමා තිබිණ.
1 දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ+ හයවන මාසයේ පළමුවන දින යෙහෝවා දෙවි අනාගතවක්තෘ හග්ගයි+ මාර්ගයෙන්, යූදා දේශයේ ආණ්ඩුකාරයා වූ+ ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්ට+ හා උත්තම පූජකයා වූ යෙහොෂාදාක්ගේ+ පුත් යොෂුවාට+ මෙම පණිවිඩය දුන්නේය.
10 දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ නවවන මාසයේ විසිහතරවන දින යෙහෝවා දෙවි අනාගතවක්තෘ හග්ගයි+ මාර්ගයෙන් මෙම පණිවිඩය දුන්නේය.