එස්රා 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ කාලයේදී හග්ගයි+ සහ ඉද්දෝගේ+ මුනුපුරා වූ සෙකරියා+ යන අනාගතවක්තෘවරු දෙදෙනා දෙවිගේ නාමයෙන්+ අනාවැකි කියන්න පටන්ගත්තෝය. ඊශ්‍රායෙල්හි දෙවිගේ මඟ පෙන්වීම+ ඇතුව ක්‍රියා කළ ඔවුහු, යෙරුසලමෙහිද යූදාහිද ජීවත් වූ යුදෙව්වන්ට අනාවැකි කීවෝය. සෙකරියා 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ+ එකළොස්වන මාසයේ එනම්, ෂෙබට් මාසයේ විසිහතරවන දින, යෙහෝවා දෙවි ඉද්දෝගේ+ පුත්‍රයා වූ බෙරෙකියාගේ පුත් අනාගතවක්තෘ සෙකරියාට+ මෙම දර්ශනය පෙන්වූවේය.
5 ඒ කාලයේදී හග්ගයි+ සහ ඉද්දෝගේ+ මුනුපුරා වූ සෙකරියා+ යන අනාගතවක්තෘවරු දෙදෙනා දෙවිගේ නාමයෙන්+ අනාවැකි කියන්න පටන්ගත්තෝය. ඊශ්‍රායෙල්හි දෙවිගේ මඟ පෙන්වීම+ ඇතුව ක්‍රියා කළ ඔවුහු, යෙරුසලමෙහිද යූදාහිද ජීවත් වූ යුදෙව්වන්ට අනාවැකි කීවෝය.
7 දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ+ එකළොස්වන මාසයේ එනම්, ෂෙබට් මාසයේ විසිහතරවන දින, යෙහෝවා දෙවි ඉද්දෝගේ+ පුත්‍රයා වූ බෙරෙකියාගේ පුත් අනාගතවක්තෘ සෙකරියාට+ මෙම දර්ශනය පෙන්වූවේය.