විනිශ්චයකරුවෝ 6:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෙහෝවා දෙවිගේ බලය+ ගිඩියොන් තුළ ක්‍රියාත්මක විය. ඔහු හොරණෑවක් පිම්බ විට+ අබි-එෂෙර්ගෙන් පැවතෙන්නෝ+ පැමිණ ඔහුට එකතු වූහ. විනිශ්චයකරුවෝ 15:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන් ඔහුව ලේහී නම් ප්‍රදේශයට ගෙනා විට පිලිස්තිවරු ඔහුව දැක ප්‍රීති ඝෝෂා නැඟුවෝය.+ එවිට යෙහෝවා දෙවිගේ බලය+ සැම්සන් තුළ ක්‍රියාත්මක විය. ඔහු තමාව බැඳ තිබූ කඹ කඩා දැමුවේය. ඒවා කැඩී ගියේ පිලිස්සී ගිය නූල් හා සමානවය.+ යෙසායා 63:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 තැනිතලාවට බැස යන සතෙකු සුවසේ සිටින්නාක් මෙන් යෙහෝවා දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන්ට සැනසීම ලබා දුන්නේය.”+ මෙසේ, ඔබේ සෙනඟට ඔබ මඟ පෙන්වූයේ ඔබේ නාමය තේජසට පත් වන පිණිසය.+ ක්‍රියා 10:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඒ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ගැනයි. දෙවි ඔහුව තම බලයෙන් අභිෂේක කර+ ඔහුට මහත් බලයක්ද ලබා දුන්නා. ඉන්පසු යේසුස් දේශය පුරාම ගමන් කරමින් යහපත් ක්‍රියා කළ අතර යක්ෂයාගේ පීඩා හා හිරිහැරවලට ලක් වූ සියලුදෙනාටම සුවයක් ගෙන දුන්නා.+ ඔහු ඒ දේවල් කළේ දෙවිගේ ආශීර්වාදය ඔහුට තිබුණු නිසයි.+
34 යෙහෝවා දෙවිගේ බලය+ ගිඩියොන් තුළ ක්‍රියාත්මක විය. ඔහු හොරණෑවක් පිම්බ විට+ අබි-එෂෙර්ගෙන් පැවතෙන්නෝ+ පැමිණ ඔහුට එකතු වූහ.
14 ඔවුන් ඔහුව ලේහී නම් ප්‍රදේශයට ගෙනා විට පිලිස්තිවරු ඔහුව දැක ප්‍රීති ඝෝෂා නැඟුවෝය.+ එවිට යෙහෝවා දෙවිගේ බලය+ සැම්සන් තුළ ක්‍රියාත්මක විය. ඔහු තමාව බැඳ තිබූ කඹ කඩා දැමුවේය. ඒවා කැඩී ගියේ පිලිස්සී ගිය නූල් හා සමානවය.+
14 තැනිතලාවට බැස යන සතෙකු සුවසේ සිටින්නාක් මෙන් යෙහෝවා දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන්ට සැනසීම ලබා දුන්නේය.”+ මෙසේ, ඔබේ සෙනඟට ඔබ මඟ පෙන්වූයේ ඔබේ නාමය තේජසට පත් වන පිණිසය.+
38 ඒ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ගැනයි. දෙවි ඔහුව තම බලයෙන් අභිෂේක කර+ ඔහුට මහත් බලයක්ද ලබා දුන්නා. ඉන්පසු යේසුස් දේශය පුරාම ගමන් කරමින් යහපත් ක්‍රියා කළ අතර යක්ෂයාගේ පීඩා හා හිරිහැරවලට ලක් වූ සියලුදෙනාටම සුවයක් ගෙන දුන්නා.+ ඔහු ඒ දේවල් කළේ දෙවිගේ ආශීර්වාදය ඔහුට තිබුණු නිසයි.+