1 සාමුවෙල් 17:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 එවිට දාවිත් පිලිස්තියාට මෙසේ කීවේය. “නුඹ මා ළඟට එන්නේ කඩුවක්, ලොකු හෙල්ලයක් හා කුඩා හෙල්ලයක්+ රැගෙනයි. නමුත් මම නුඹ ළඟට එන්නේ නුඹ නින්දා කළ+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නාමයෙන්.+ ඊශ්‍රායෙල්වරුන්ගේ සේනාවේ දෙවි ඔහුයි. හොෂෙයා 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් යූදා සෙනඟට මම දයාව පෙන්වන්නෙමි.+ ඔවුන්ගේ දෙවි වූ යෙහෝවා වන මම ඔවුන්ව ගලවාගන්නෙමි.+ එහෙත් මා එසේ කරන්නේ දුන්නෙන්වත් කඩුවෙන්වත් යුද්ධයෙන්වත් අශ්වයන් හා අසරුවන් මාර්ගයෙන්වත් නොවෙයි.”+ මීකා 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 තමන් දෙවිට විරුද්ධව කැරලිගසමින් කරන පාප ගැන යාකොබ්ටත් ඊශ්‍රායෙල්ටත් පෙන්වා දෙන පිණිස+ යෙහෝවා දෙවි මාව බලවත් කළේය. ඔහුගේ බලය නොඅඩුවම මට ලබා දුන්නේය. ඒ නිසා මම යුක්තිගරුකව හා එඩිතරකමින් ක්‍රියා කරන්නෙමි.+
45 එවිට දාවිත් පිලිස්තියාට මෙසේ කීවේය. “නුඹ මා ළඟට එන්නේ කඩුවක්, ලොකු හෙල්ලයක් හා කුඩා හෙල්ලයක්+ රැගෙනයි. නමුත් මම නුඹ ළඟට එන්නේ නුඹ නින්දා කළ+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නාමයෙන්.+ ඊශ්‍රායෙල්වරුන්ගේ සේනාවේ දෙවි ඔහුයි.
7 නමුත් යූදා සෙනඟට මම දයාව පෙන්වන්නෙමි.+ ඔවුන්ගේ දෙවි වූ යෙහෝවා වන මම ඔවුන්ව ගලවාගන්නෙමි.+ එහෙත් මා එසේ කරන්නේ දුන්නෙන්වත් කඩුවෙන්වත් යුද්ධයෙන්වත් අශ්වයන් හා අසරුවන් මාර්ගයෙන්වත් නොවෙයි.”+
8 තමන් දෙවිට විරුද්ධව කැරලිගසමින් කරන පාප ගැන යාකොබ්ටත් ඊශ්‍රායෙල්ටත් පෙන්වා දෙන පිණිස+ යෙහෝවා දෙවි මාව බලවත් කළේය. ඔහුගේ බලය නොඅඩුවම මට ලබා දුන්නේය. ඒ නිසා මම යුක්තිගරුකව හා එඩිතරකමින් ක්‍රියා කරන්නෙමි.+